ඔයාගෙ උස, බර, වයස අනුව ඔයාට දවසකට අවශ්‍ය ශක්ති ප්‍රමාණය (Calories) ගණනය කරලා ඊට අදාලව ඔයා එදිනෙදා ගන්න ආහාර ප්‍රමාණයන් ඔයාගෙ බර අඩු වෙන ආකාරයට සැලසුම් කරලා දෙන එක තමයි මගේ 90-Day Weight Loss Program එකෙන් ඔයාට ලැබෙන විස්වාසවන්ත සේවය.
ඔයාට හදලා දෙන Personal Meal Plan එකේ කොටස් තුනක් තියනවා.
1. Main Meals
2. Desserts
3. Drinks
Main Meals
💫 Main Meal Options වර්ග 35ක් ඔයාට හදලා දෙනවා. ඒවගෙන් ඔයා කැමති Options 3ක් පැය 24ක් (දවසක්) ඇතුලත කෑමට ගන්න පුලුවන්.
Desserts
💫 Dessert Options 8ක් හදලා දෙනවා. ඔයා කැමති 1ක Option එකක් තෝරගෙන කැමති වෙලාවක Dessert එකක් රස විඳින්නත් පුලුවන්.
Drinks
💫 Morning Tea/Milk/Coffee අවශ්‍ය අයට Drinks Options 3ක් දීලා තියනවා. අවශ්‍යතාවය අනුව කැමති Option එකක් තෝරගන්න නිදහස තියනවා.
💫 පැණි බීම (Soda) නැතිවම බැරි නම් Soda Options 4ක් හදලා දෙනවා. කැමති Option එකක් අවශ්‍යතාවය අනුව තෝරගන්න පුලුවන්.
මාස 5කටත් වැඩි කාලයක් මම වැය කරලා Fitness ගැන ලියපු පොත් 3ක් මගේ Fitness Program එකට Join වෙන ඔයාට බෝනස් එකක් විදියට නොමිලයේම ලබා දෙනවා. ![]()
1. Mindset Blueprint (මේ පොතේ තියෙන්නෙ ඔයාගෙ Fitness පවත්වාගැනීමට නම් ඔයාගෙ මනස හදාගන්න ඕන කොහොමද කියලා)
2. Macro Meals (මේ පොතේ තියෙන්නෙ අපි එදිනෙදා කෑමට ගන්න ආහාර හදාගන්නෙ කොහොමද කියලා. රසවත් Meal Recipes මේ පොතේ තියනවා.)
3. Sleep Mastery (නිරෝගිව ඉන්න නින්ද කොච්චර නම් වටිනවද සහ කොහොමද ශරීර සෞක්‍යට හිතකර නින්දක් ලබා ගන්නෙ කියන කාරණා මේ පොතේ තියනවා)
මේ පොත් 3න කියවන ඔයාට නම් Fitness කියන දේ ජීවිතය පුරාවටම පවත්වා ගන්න එක හරිම ලේසි වැඩක්.
Quality Service එකක් දෙන්න ඕන නිසා මාසයකට එකතු කරගන්නෙ දහ දෙනෙක් විතරයි. දැනට අට දෙනෙක් එකතු වෙලා ඉන්නවා. තව දෙන්නෙක්ට අවස්ථාව තියනවා මගේ Program එකට එකතු වෙන්න.
ඔයත් Program එකට එකතු වෙන්න කැමතී නම් පහත (Join) Button එක Use කරලා ඔයාගෙ Seat එක ඉක්මනට වෙන් කරගන්න.