Hirusha Fitness

90-Day CUT (Weight Loss) Program

ඔයාගෙ උස, බර, වයස අනුව ඔයාට දවසකට අවශ්‍ය ශක්ති ප්‍රමාණය (Calories) ගණනය කරලා ඊට අදාලව ඔයා එදිනෙදා ගන්න ආහාර ප්‍රමාණයන් ඔයාගෙ බර අඩු වෙන ආකාරයට සැලසුම් කරලා දෙන එක සහ ඔයාගෙ CUT එකට ගැලපෙන විදියට Workout Schedule එකක් Plan කරලා දෙන එක තමයි මගේ 90-Day CUT (Weight Loss) Program එකෙන් ඔයාට ලැබෙන විස්වාසවන්ත සේවය.

ඔයාගෙ උස බර වයස අරගෙන දවසකට අවශ්‍ය ශක්ති (Calorie) ප්‍රමාණය ගණනය කරලා තමයි අවශ්‍ය Meal Plan කරන්නෙ. ඒවගේම, ඔයාගෙ Weight Training Experience එක අනුව ඔයාට ගැලපෙන Exercises, Sets, Reps, Rest, Tempo, RIR/RPE Instructions සහිත Workout Schedule එකක් Plan කරලා දෙනවා.

මම හදන Plans ඔයා Follow කරොත් දවස් 90ක් ඇතුලත ඔයාගෙ බර කිලෝ 10ත් 12ත් අතර ප්‍රමාණයක් අඩු කරගන්න පුලුවන්.
 
Guess Work නැතුව විද්යාත්මක පරීක්ෂණ වලින් තහවුරු කරපු ක්රමයක් නිසා Results 100% Guaranteed! 🤗

ඔයාට හදලා දෙන Personal Meal Plan එකේ කොටස් තුනක් තියනවා.

1. Main Meals
2. Desserts
3. Drinks

Main Meals

💫 Main Meal Options වර්ග 39ක් ඔයාට හදලා දෙනවා. ඒවගෙන් ඔයා කැමති Options 3ක් පැය 24ක් (දවසක්) ඇතුලත කෑමට ගන්න පුලුවන්.

Desserts

💫 Dessert Options 8ක් හදලා දෙනවා. ඔයා කැමති 1ක Option එකක් තෝරගෙන කැමති වෙලාවක Dessert එකක් රස විඳින්නත් පුලුවන්.

Drinks

💫 Morning Tea/Milk/Coffee අවශ්‍ය අයට Drinks Options 3ක් දීලා තියනවා. අවශ්‍යතාවය අනුව කැමති Option එකක් තෝරගන්න නිදහස තියනවා.

💫 පැණි බීම (Soda) නැතිවම බැරි නම් Soda Options 4ක් හදලා දෙනවා. කැමති Option එකක් අවශ්‍යතාවය අනුව තෝරගන්න පුලුවන්.

Example Meal Plan

Example Workout Plan

Meal Plan එක සහ Workout Plan එකට අමතරව ඔයාට මේ පහසුකම් ලැබෙනවා 👇
 
✅ 1-on-1 Fitness Consultation Call
 
✅ Unlimited Support (සතියෙ දවස්වල 10 a.m සිට 4 p.m දක්වා)
 
✅ 14-Day Progress Check
 
✅ 90-Day Money Back Guarantee
 
✅ Hirusha Fitness WhatsApp Group Access
දවස් 90න් ඔයාගෙ බර කිලෝ 10කින් අඩු කරලා දෙන්න බැරිවුනොත්, ඔයා ගෙවන රුපියල් 2,500 සම්පූර්ණයෙන්ම ඔයාට නැවත ලබා දෙන වගකීමත් මම භාර ගන්නවා. 😎
 
එච්චරයි ද? 🤨 නෑ… තව තියනවා. 😏
 
 

මාස 5කටත් වැඩි කාලයක් මම වැය කරලා Fitness ගැන ලියපු පොත් 5ක් මගේ Fitness Program එකට Join වෙන ඔයාට බෝනස් එකක් විදියට නොමිලයේම ලබා දෙනවා. 😌

1. Mindset Blueprint

2. Macro Meals

3. Sleep Mastery

4. Supplement Manual

5. Exercise Precision

මේ පොත් 5 කියවන ඔයාට නම් Fitness කියන දේ ජීවිතය පුරාවටම පවත්වා ගන්න එක හරිම ලේසි වැඩක්.

CUT (Weight Loss) – Personal Coaching වලට දවස් 30ට රුපියල් 15,000, රුපියල් 20,000 අය කරන කාලෙක දවස් 90ටම රුපියල් 2,500කට මේ තරම් පහසුකම් ගොඩාක් එක්ක වගකීමක් ඇති Qualified Personal Coaching ඔයාට හම්බෙන්නෙ මගෙන් විතරයි. 😎
Program එකට ගැහැනු/පිරිමි ඕන කෙනෙක්ට එකතු වෙන්න පුලුවන් ද? වයස් සීමාවක් තියනවාද? 🤷🏻
 
වයස 16ත් 65ත් අතර ඕන කෙනෙක්ට පුලුවන් මගේ Program එකට Join වෙන්න.
Program එකට Join වෙන්නෙ කොහොමද? 🤷🏻
 

 Quality Service එකක් දෙන්න ඕන නිසා මාසයකට එකතු කරගන්නෙ 15 දෙනෙක් විතරයි. දැනට 6 දෙනෙක් එකතු වෙලා ඉන්නවා. තව 9 දෙනෙක්ට අවස්ථාව තියනවා මගේ Program එකට එකතු වෙන්න.

ඔයත් Program එකට එකතු වෙන්න කැමතී නම් පහත (Join) Button එක Use කරලා ඔයාගෙ Details ඉක්මනටම එවන්න.

Form එක හරහා ඔයා එවන විස්තර මට ලැබිලා පැය 48ක් ඇතුලත ඔයාගෙ Plans හදලා දෙනවා. 😇 හරිම සරලයි. 🤗
මෙච්චර වගකීමක් අරන් Fitness Program එකක් කරන මම කවුද? 🤷🏻
මම හිරුෂ 👋 Independent Fitness-Researcher කෙනෙක් සහ Government-Registered Bodybuilding Instructor කෙනෙක් 👊
 
මාව ශ්රි ලංකා Tertiary and Vocational Education Commission (T.V.E.C.) එකෙන් Bodybuilding Instructor කෙනෙක් විදියට අනුමත කරලා තියෙන්නෙ 🤘
 
Lanka Institute of Fitness & Nutrition (L.I.F.N.) ආයතනය මගින් Bodybuilding Instructor කෙනෙක් විදියට සහතික කරලා තියෙන්නෙ 🤟
 
Bodybuilding Anatomy Certified🥇
 
Applied Nutrition for Bodybuilders Certified🥇
 
Role of Bodybuilding Trainer Certified🥇
 
Bodybuilding Posing & Judging Criteria Certified🥇
 
Training Methods & Techniques of Bodybuilding Certified🥇

COPYRIGHT © 2026 | ALL RIGHTS RESERVED TO HIRUSHA FITNESS